History


මීටවසර 60,000 කට පෙර වෙනස් වීමට පටන්ගත් පෘතුවිය අද වනවිටත් දියුනු වෙමින් පවතී. මෙතෙක් කල් දියුනු වු ලෝකයටවත් සිතා ගැනිමට මොහැකි වු අභිරහසක් පිරමීඩ තාකිශනය ගැන වර්තමානයේ සොයමින් පවති.
මෙතෙක් සොයා ගැනීමට නොහැකි වු අභිරහස වන්නේ එම පිරමීඩ සැදීමට යොදාගත් තාක්ශ්නයයි. එම තාක්ශ්නය ලැබී ඇත්තේ කොහෙන්ද? යන වග තවමත් සිතාගත් නොහැකි කරුනකි.
එම පිරමීඩ ඇතුලේ ඇද ඇති චිත්‍රවල පරිදි ඔවුන්ට වෙනත් ලොවකින් පැමිනි ජීවීන් කොට්ටාශයක් මෙම පිරමීඩ තැනීමට උද්ව්කර අති බවත්, ඔවුන් මෙම වැසියන් ‍රැගෙන වෙනත් ලොවක සැරිසැරුබවත් මෙම සටහන් වල සටහන් තබ ඇත.
ඊගිප්තු වැසියන්ගේ විශ්වාසවලට අනුව ඔවුන් මිය ගිය පසු සක්වල සවරියක යෙදෙනව ඔවුන් සදහන් කර ඇත. මෙම වසියන්ට මෙම තාක්ශනය ලෙබුනේ පිටසක්වලින්ද? එසිත් නැතිනම් වර්තමාන බොහෝදෙනාගේ කතාවට අනුව මෙම පිරමීඩ සැදීමට රාවනගේ සහයොඉගය ලැබී අත්ද? මෙම මතය ප්‍රකාශ කිරිමටද එක් හෙතුවක් තිබේ එනම් එක් පිරමිඩයක සටහන් වන රූපයක මිනිසෙකු යානයක නැගි පහත වෙඩකරන මිනිසුන්ට අනදෙන අකාරයේ රූපයක් එහි සටහන් වි ත්බේ(මෙය එක් මතයක් පම්නි)

(සටහන ඔබනොදු‍ටු ලොව පොත ඇසුරිනි)


No comments:

Post a Comment