Friday, December 14, 2012

ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?

ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?



පිරමීඩ හා පුරාන දෙවොල් තැනිමට අපට අභාශය දුන්නේ පිටසක්වල ජිවීන්ද? ඔවුන් අතීතයේ මෙහි පැමිනියානම් ඔවුන් ස්තුවු දියුනු ගනිත හෝ භෞතික විද්‍යා දැනුම ඉතිරි කර නොගියේද? ඔවුන් එවැනි දෙයක් මෙලොව ඉතිරි කර ගොස් තිබේ. එය ලොව ප්‍රතම යාන්ත්‍රික පරිගණකය නමින්ද හැදින් වේ. එය වසර 2000 ක් පැරණි වන අතර එය ඇන්ටිකිතීර යන්ත්‍රය නම් වේ. මෙය 1900 දී ස්පාඤ්ඤ කිමිදුම් කරුවන් පිරිසක් විසින් සොයා ගන්නාලදි. ඇන්ටිකිතීර දුපත අසල මුහුදේ තිබූ හමුවුන මුහුදු බත් වූ නැවකින් මෙම පෙට්ටිය හමු වී තිබේ.. 




 මෙය ලොහ වලින් සාදා තිබේ. පසුව මෙය ඇතෑන්සි කෞතුකාගාරයට යාවා තිබේ. වසර 50කට පසු මෙම පෙට්ටිය තුල තිබෙන දෑ බලීමට එක්ස් රේ පරික්ශාවක් කරේය. එහිදී දක්නට ලැබුනේ එකින් එකට සම්බන්ධ දෙතිරොද යන්ත්‍ර සූත්‍රය.. පසුව මෙය පරිගණකයක් බව තහවුරු විය. එය කාර්යන් 2ක් සදහා යොදාගත් උපකරණයකි. එනම් තාරකා විද්‍යා ගවේශන උපකරණයක් හා ජොඉතිශ්‍ය කරුණු හෙලිකරන උපකරණයක් ලෙස යොදාගත හැකිවීමයි. මෙම උපකරනය අද අප භාවිතා කරන සුවිස් ඔරලොඉසුවකට වඩා සංකීර්ණයි. එම නිසා වසර 2000කට පෙර මෙම උප කරනය සෑදුවේ කව් රුන්ද යන්න ගැටලුවකි. 1950 දී මෙම යන්ත්‍රය පරීක්ශාවට ලක් කරන විටදී පැහැදිලි වූයේ පුරාතන ග්‍රීක වැසියන්ට මෙවැනි සංකීර්ණ නිර්මාණ කිරිමට තරම් තාක්ශණික දෙනුමක් නොතිබුණු බවයි.






No comments:

Post a Comment