Wednesday, December 12, 2012

අද..... 2012.12.12

අද..... 2012.12.12


2012 ලෝක විනශෙ ගැන මොනාද හිතෙන්නෙ? අත්තටම ලොක විනශයක් වේද? මේගැන පොඩ්ඩක් කතා කරමු! හොද තර්ක ටිකක් එදිරිපත් කරන්න....





ලෝක විනාශය යනු කුම ක්ද ?
නව ගිනි දැල්වීමේ උත්සවය මායා ශිෂ්ටාචාරයේ සුවිසේෂි චරිතයක් වන "නාග දෙවියා "(Serpant god ) හෙවත් ක්වට්සාල්කොට්ල් (Quetzalcoatl ) වෙනුවෙන් පැවැත්වෙනයතුකරමයක් සේ සැලකේ. මධ්‍යම ඇමෙරිකානු ජනප්‍රවාදයන්හි සදහන් වන ආකාරයටසර්ප දේවිය යනු මිනිසා අධ්‍යාත්මික ලෝකය කරා ගෙන යන සම්බන්දිකාරක පුරුකවන අතර මායා ශිෂ්ටාචාරයේ ආදිතමයන් මෙම දේවියගේ ශ්‍රී මුකයෙ

න් උත්පාදනය වුවන්ය.ජනප්‍රවාදවල දැක්වෙන්නේ ක්වට්සාල්කොට්ල් නැගෙනහිර මුහුදේ සිට ඔරුවකින් පැමිණමෙම කලාපයේ ( මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශය ) සිය පරපුර ස්ථාපිත කරවා අනාගතයේකිසියම් දිනක නැවත පැමිණෙන බවට පොරොන්දු වී ආපසු ගිය බවයි. ඒ අනුව රටෙහි රජතුමා ප්‍රමුක කොටගත් වැසියන් නව ගිනි දැල්වීමේ උත්සවය පවත්වන්නේ ඔවුන්ගේඅධ්‍යාත්මික ජිවිතයට මෙම සර්ප දේවියගේ ආශීර්වාදය ලබගන්න්න අපේක්ෂාවෙනි.
කෙසේ නමුත් මධ්‍යම ඇමෙරිකානු මායා ශිෂ්ටාචාරයේ ඉපැරණිඉජිත්තු ශිෂ්ටාචාරයට වඩා දියුණු හා විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබු බවට බොහෝසාධක පවතී . එය හුදෙක් ආගමික විශ්වාසයන් හෝ දේව බක්තියට වඩා ගණිත මිණිත මෙන්ම කල යන්ත්‍රය මිනිසාගේ ජිවන රිද්මයට සංගතව ඇති ආකාරය විග්‍රහ කෙරෙනසම්බන්දතවයන්ගෙන් අනුන වුවක් සේ සැලකේ .
නව ගිනි දැල්වීමේ උත්සවය පැවැත්වීම සදහා වසර 52 කකලවරතය ( මෙම උත්සවය පැවැත්වුයේ වසර 52 කට වරකි ) ගණනයකර ඇත්තේ දින දර්ශනයකට අනුකුල වන පරිද්දෙනි. එම මායා දින දර්ශනයට අනුව නව ගිනි දැල්වීමේ යුගය 2012 දෙසැම්බර් 22 දිනයෙන් අවසන් වන අතර ඉන්පසුව තවත් අලුත් යුගයක් ආරම්භ වන බව මායා ජනප්‍රවාද හා මුලාශ්‍ර වල දැක්වේ. ඇතැමුන්
2012 දී "ලෝක විනාශයක්" සිදුවන බවට අනාවැකි පලකලත් මායා ආගම වන"ශමනවාදයට " ( Shamanism ) අනුව එවැනි විනාශයක් පිළිබද සදහනක් දැක්විය නොහැක. එසේම එම කල වකවානුවේදී පෘථිවි තලය හා සෞරග්‍රහ මණ්ඩලය අශ්‍රිතව යම් භෞතික මෙන්ම නුතන මානව ශිෂ්ටාචාරයේ යම් වෙනසක් ඇතිවීමට අවකාශයක් තිබිය හැකිය යන්නද බැහැරකළ නොහැක.





No comments:

Post a Comment