Alien's



මේක ටිකක් පරන කතාවක්....
1947 ජුනි මස 04 වන දින ඇමෙරිකවෙ නිව් මෙක්සිකෝ නගරයේ සිදුවුනු සිදු විමකි. එම සිදුවිම පිලිබද සාක්ශි තවමත් ලබෙමින් පවති මෙය බොහෝ දෙන දන්නා කරුනකි එහත් එ බව නොදන්නා අයට දැනගන්න අපි එ කතාව අයෙත් කියනව.

මැක්බ්‍රිසල් නම් පුද්ගලයා මෙම සිදුවිම්ට පෙර දින රොස්වෙල් අසල කාන්තරයක් අසලින් යන විට කාන්තාරය මධ්ය්යෙන් විශාල ශබ්ධයක් ඇසි අත ඔහුට මෙම සිදුවිම පිලිබද මහත් කුතුහලයක් විය. ඔහු ඉට පසුදින උදැසන එනම් 1947 ජුනි 04 වන දින මෙමෙ ශ්බ්දය ඇසුනු සිතානය වෙත යමින් සිටියේය . ඔහු එම ස්තනයට ගිය පසු සහ යන අතර තුර ද්ක්නට ලැබුනේ සුන්බුන් වු ලෝහ කබලි ය. ඔහු තව තවත් ඉදිරියට යන්නට විය එහිදි ඔහුගේ නෙත ග‍ටුනේ මෙම සුන්බුන් යම්කිසි යනයක සුන්බුන් බවයි වහාම ක්‍රියාත්මක වු ඔහු මේ බව පලත භර ශෙරිෆ් වරයාට ඩනුම් දුන්හ. ඉන පසු මෙ පිලිබදව පර්යෙශන පවතව අති අතර එහිදි පිටසක්වල ජිවින් 4 දෙනෙකුගේ සිරුරු හමෞ වි අත. එහෙත් මෙ බව මහ ජනය දැනුවත් නොවුඅතර ඒ බව වසන් කිරිම සදහා මෙ පියසර වස්තුව කලගුන බලුනයක් බව ප්‍රචරය කර අර්ත. එහෙත් මෙම ජිවින් ගේ පර්යෙශන හොර රහසේම සිදුවු අතර, කාලයත් සමග මෙ සිදුවිම මහජනයට අමතක විය. එ හෙත් 1995 දි මෙම තොරතුර නවත මහජනය වෙත පමිනියේය මෙහි විශේශත්වයක් විය එනම් මෙතොර තුර ඇමරිකානු හමදවෙ සිටි කැමර ශිල්පින් දෙදෙනෙකු වු සැන්ට්ලි හා ජක් ලෙස අනුවර්ත නාම වලින් හදින් වුවන් දෙදෙනෙකි. ඔවුන් මෙම සිදුවිමෙ සුල මුල ලොවල හෙලි කරේය.. ඔවුන් ලොවට ලබ දුන්නේ 1947 වසරේ සිදුවිමට අදාල පිටසක්වල ජිවියකුගේ මරනපර්යේශනය සිදුකරනු ලබන විඩියෝ පටයකි.

(තොරතුරු ඔබ නොදු‍ටු ලොව ග්‍රන්තය ඇසුරිනි)


--------------------------------------------------------------------------------------------------------------------------------

51 ප්‍රදේශය






ගොඩක් අය අහල අති 51ප්‍රදේශය(AREA 51) ගැන ඒත් අපි මෙක කියන්නැ ඒ ගැන නොදන්න අයට දැන ගන්න


ඇමරිකා එක්ස්ත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ නෙලිස් කදුවටිය පිහිටයි. එම කදු වැටියට උතුරු දෙසින් 51ප්‍රදේශය ලෙස ලොකප්‍රසිද්ධ අධි ආරක්ශිත කලාපය පිහිට ඇත. මෙම ස්තාන්ය 51ප්‍රදේශය යන නමින් හැදින්වෙන්නේ ඇයිද කියන එක තවමත් අභිරහසකි.

අපට වඩිපුරම 51ප්‍රදේශය වදගත් වන්නේ 1947 වු සිදුවිම නිසය්. ඒ සිදුවිමෙන් පසු ජිවත්ව සිටි පිටසක්වල ජිවියව මෙම් ප්‍රදේශයට ගෙන ගොස් අති බවට මත පල වි ඇත. එපමනක් නොව මිය ගිය ජිවින්ද එම ප්‍රදේශයට ගෙන ගිය ලෙස මත පල වි ඇත. එසේ පැවසිමට හෙතු වි ඇත්තේ . ඇමරිකානු ගුවන් හමුදාව එම පිටසක්වල ජිවින් ගේ තාක්ශනය යොදාගෙන F22 සහ B2 වැනි ප්‍රහාරක යානා සදා අති බවට සැක කරන නිසාය. තවද බොහෝ දෙනගේ මත අනුව කියා සිටින්නේ 51ප්‍රදේශය සැම විටම වෙනත් ලොකයක සිටින ජිවින් කොට්ටාශයක් සමග සබදත පවත්වන බවයි එහි ප්‍රතිපලයක් ලෙස ඉහත කී යන තැනිමට තක්ශනය ලබුනු බවයි. මෙම ප්‍රදේශයට පිටස්තර අතුලු විම වැලකීම සදහා අනතුරු අගවන පුවරු ප්‍රදර්ශනය කොට අති බවටද සදහන් වෙ..


මේක අත්තද බොරුද කියන්න කවෘත්ම හරියට දන්නෙනැ... ඔයාලත් පොඩ්ඩක් හොයල බලන්න මෙ ගන!!




බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...

හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!

https://www.facebook.com/pages/SIU/143799632344755


No comments:

Post a Comment