Tuesday, December 11, 2012

ඊජිප්තුවේ ඔසිරස් දේවාලයේ එක් බිත්තියක සටහන් තබා තිබුනු අක්ශර වර්තමාන ගුවන්යානා හා යම්දුරක සමාන බවක් පෙන්වා අති අයුරු මෙම රුපය බැලුපමනින් වැටහේ.. මෙම අක්ශර කෙසේ වත්මන් ගුවන් යානා හැඩයට සමාන වුවද කියා නිශ්චිතව පැවසිමට අපහසුවුවත් අපට එක වර පැ
න නගිනුලබන ප්‍රශිනය වන්නේ ඊජිප්තු වසියන් පිරමීඩ හැදු සමයේ මෙම ගුවන්යානා ආකෘතිය දැන සිටියේ කෙසේද යන්නයි. එහිදී අපට මෙසේ සිතිය හැකිය. මෙම පිරමීඩ සැදීම සදහා පිටසක්වල සම්බන්දයක් තිබූබවයි. එහෙත් අපට එකවර මෙම නිගමනයට එලබිය නොහැක. එහෙත් අපට සිතිමට වෙනත් විකල්පයක්ද නැත.
කෙසේ වෙතත් අපට මෙම අක්ශරයේ සදහන්ව ඇත්තේ ගුවන්යානාවකම හැඩය කියා තරයේ ප්‍රකාශකිර්ම කල නොහැක. මන්දයත් මෙහි වෙනත් තේරුමක් තිබෙන්නට ඇතැයිද යන්න අප නොදන්නා නිසාය.. කෙසේවෙතත් මෙයත් තවත් අබිරහසකි..

බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...

හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
https://www.facebook.com/siutmOfficial


No comments:

Post a Comment