අපි මීටකලිනුත් මේවගෙ පින්තුර ටිකක් අපේ පිටුවට දැම්මා ඒත් ඒගැන කවරුත් අවදානය යොමුකරේ න එ නිසා අපි හිතුඅ අයෙත් ඒගැන ඔයාලගෙ අවදානය ගන්න.
දැන් බොහොදෙනාගාව අලුත් පන්නයේ කැමරවක් අති, ඔයල ඒ කැමරවෙන් පින්තුර අරගෙනත් අති, සමහර පින්තුර වල මේ අපි දාලා තියන පින්තුරෙ වගේ පොඩි පොඩි ලපත් දකින්න අති, එක එක පට බොහෝ දුරට සුදු පැහැයෙන්. ඔයාල පොඩක් හරි හිතුවද ඒ ලපය මොකක්ද කියල?
බොහෝ දුරට අපි ඒ ගන එතරම් සැලකිලිමත් ව
ෙන්නෙ නැ. මොකද කියනවනම් ඒක කැමරවෙ දෝශයක් කියල හිතන නිස බොහෝ දුරට අහෙම කියල මෙගැන පර්යේශන කරන අපිත් හිතනව. ඒත් පහුගිය කාලේ ඔය ලප ප්‍රේතයෝ,කුම්භාන්ඩයෝ වගේ අමුනුස්සයන් ගේ කියල කතවක් ගියා. ඒත් ඒ කතව අතක්ද? අපිත් ඔය ගැන හෙවා. අපි නම් කියන්නෙ නැහ ඔය ඉන්නෙ ප්‍රේතයෝ,කුම්භාන්ඩයෝ ම්යි කියල. ඒත් අතටම ඒ ලප මොනවද? මෙය ඔබට සිතා බලිමට අප ලබ දෙන එක් පැනයකි. අපි ඕබට උපකාරයක් ලෙස මෙයට හෙතුවිය හැකියැයි අප සිතන කැමරවක හට ගන්නා දෝශ කිපයක් කියන්නම්
දීර්ඝ ආවරණය
ප්‍රතිබිම්බ අන්තරාලෝකය
සෘණ පටලයේ දුවිලි
ආලොඉක අන්තරාලෝකනය
අරමුන හා කාඡය අතර ප්‍රතිරෝදය
ඡායාරූප අතිච්ච්ඡාදනය
නරක් වු පටල
පටලයේ අවසාන රාමුව
කාච්යට දීප්තියක් වැටිම
දුම්වැටි දුම
මේ ගැන ඔයාල මොනවද හිතන්නෙ කියල අපිට කියන්න
අපි හොද තර්කයක් බලාපොරොත්තු වෙනවා!!
බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...
හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
https://www.facebook.com/ siutmOfficia
--------------------------------------------------------------------------------------------------------------------------------
ඔයාල මෙ පින්තුරෙගැන මොනාද හිතන්නෙ? ගොඩක් අය කියයි අපි මේක හදපු 1ක් කියල. නැතන් කියයි අර ගියපු ෆිල්ම් 1න් බලන් කරල කියලා ඒත් මෙ පින්තුරේතටම අපි ගත්තු 1ක් පොඩ්ඩක් මෙගැනත් හොයල බලන්න..!
මෙ පින්තුරෙ ඉන්නෙ අපේ සහෝදරයෙක් එය මෙ හදන්නෙ භුතාතිමයක් ගෙන්නන්න මෙ ක්‍රමයට කියන්නෙ විජාබොඩ් ක්‍රමය කියල අපි මෙ වඩේ කලෙ අපේ හොල්මන් ගැන හොයන 1ක් පරයෙශනයක් ලෙස අපිත් මෙක අත්ත කියන්නෙ නහැ බොරුවක් කියන්නෙත් නහැ එත් මෙක හදපු (edit) 1ක් නෙවේ කියල ස්තීරව කියනව .
අපි මෙක කරපු අපේ සහොදරයගෙන් මෙ ගන අහුව එය කියුවෙ එය මෙක කරද්දි බයෞනෙ නහ කියල. එයට එක කරන වෙලවෙ කිසිම බයක් වත් කිසිම වෙනසක්වත් දැනිල නැ.
අපි මෙ පින්තුරෙ ගත්තේ පරන කමරවකින් ඒ කියන්නෙ සේයාපට දාන කැමරාවකින් අපිට මෙ පින්තුරෙ ගන්න මෙ වඩේ කරල දවස් 2ක් විතර ඉන්න උනා මොකඩ සෙය පටය සුද්ද කරනකන් ඉන්න උන නිසා අපි පින්තුර ගත්තට පස්සේ දැක්කා මේ වගෙම පිතුර 2කක ඒ කියන්නැ විජාබොඩ් 1න් ආත්මයක් ගෙන්නන ක්‍රමය කරපු සහොදරයො 2නගෙම ග්ත්තු පින්තුර වල අමුතු ආකාරයක ඉරක් හිස ලගින් තියනව 1ක් රැපයක තරමක් තදිනුත් අනෙක් 1කේ තරම ලවටත් වදිල තියනව. පින්තුර 2කම ගත්තෙ මෙ 1අම තැනදි මේක අත්තද බොරුද කියන 1 ඔයාලම තිරනය කරන්න.
ඡායාරුපය ගත් දිනය:-2009/8/12
වෙලාව:- සටහන් වි නැත
පර්යෙශන අංකය:- 02
පර්යෙශනයට සහබාගි වුවන් ගනන:-04
(අප මෙම පර්යෙශනයේ සත්්ය අසත්්ය බාවය පිලිබද වගකීමක් නොගනි. මෙය අපට සිතෙන එක් මතයක් පමනි
දීර්ඝ ආවරණය
ප්‍රතිබිම්බ අන්තරාලෝකය
සෘණ පටලයේ දුවිලි
ආලොඉක අන්තරාලෝකනය
අරමුන හා කාඡය අතර ප්‍රතිරෝදය
ඡායාරූප අතිච්ච්ඡාදනය
නරක් වු පටල
පටලයේ අවසාන රාමුව
කාච්යට දීප්තියක් වැටිම
දුම්වැටි දුම
මේ ගැන ඔයාල මොනවද හිතන්නෙ කියල අපිට කියන්න
අපි හොද තර්කයක් බලාපොරොත්තු වෙනවා!!
බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...
හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
https://www.facebook.com/
--------------------------------------------------------------------------------------------------------------------------------
ඔයාල මෙ පින්තුරෙගැන මොනාද හිතන්නෙ?
ඔයාල මෙ පින්තුරෙගැන මොනාද හිතන්නෙ? ගොඩක් අය කියයි අපි මේක හදපු 1ක් කියල. නැතන් කියයි අර ගියපු ෆිල්ම් 1න් බලන් කරල කියලා ඒත් මෙ පින්තුරේතටම අපි ගත්තු 1ක් පොඩ්ඩක් මෙගැනත් හොයල බලන්න..!
මෙ පින්තුරෙ ඉන්නෙ අපේ සහෝදරයෙක් එය මෙ හදන්නෙ භුතාතිමයක් ගෙන්නන්න මෙ ක්‍රමයට කියන්නෙ විජාබොඩ් ක්‍රමය කියල අපි මෙ වඩේ කලෙ අපේ හොල්මන් ගැන හොයන 1ක් පරයෙශනයක් ලෙස අපිත් මෙක අත්ත කියන්නෙ නහැ බොරුවක් කියන්නෙත් නහැ එත් මෙක හදපු (edit) 1ක් නෙවේ කියල ස්තීරව කියනව .
අපි මෙක කරපු අපේ සහොදරයගෙන් මෙ ගන අහුව එය කියුවෙ එය මෙක කරද්දි බයෞනෙ නහ කියල. එයට එක කරන වෙලවෙ කිසිම බයක් වත් කිසිම වෙනසක්වත් දැනිල නැ.
අපි මෙ පින්තුරෙ ගත්තේ පරන කමරවකින් ඒ කියන්නෙ සේයාපට දාන කැමරාවකින් අපිට මෙ පින්තුරෙ ගන්න මෙ වඩේ කරල දවස් 2ක් විතර ඉන්න උනා මොකඩ සෙය පටය සුද්ද කරනකන් ඉන්න උන නිසා අපි පින්තුර ගත්තට පස්සේ දැක්කා මේ වගෙම පිතුර 2කක ඒ කියන්නැ විජාබොඩ් 1න් ආත්මයක් ගෙන්නන ක්‍රමය කරපු සහොදරයො 2නගෙම ග්ත්තු පින්තුර වල අමුතු ආකාරයක ඉරක් හිස ලගින් තියනව 1ක් රැපයක තරමක් තදිනුත් අනෙක් 1කේ තරම ලවටත් වදිල තියනව. පින්තුර 2කම ගත්තෙ මෙ 1අම තැනදි මේක අත්තද බොරුද කියන 1 ඔයාලම තිරනය කරන්න.
ඡායාරුපය ගත් දිනය:-2009/8/12
වෙලාව:- සටහන් වි නැත
පර්යෙශන අංකය:- 02
පර්යෙශනයට සහබාගි වුවන් ගනන:-04
(අප මෙම පර්යෙශනයේ සත්්ය අසත්්ය බාවය පිලිබද වගකීමක් නොගනි. මෙය අපට සිතෙන එක් මතයක් පමනි
No comments:
Post a Comment