ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පහුගිය දා රතු වැස්සක් ඇද හැලුන. මෙම සිද්ධිය බොහො දෙනාව මවිතයට පත් කලා. මෙවන් දෙයක් මීට පෙර අප කිසිදිනක නොදුටු හෙයින් මී පිලිබද බොහොදෙනෙකුට කුතුහලයක් අතිවන්නට අතිබව නිසැකව කිව හැක. මේ හේතුව නිසාවටමදො එම යල සාම්පල බොහො ප්‍රදේශ වසින් එකතු කරන්නට විය. කෙසේනමුත් මෙම ජලසාම්පල පරික්ශා කල වෛද්‍යවරු පවසා සිටියේ මෙයට හෙතුව වී ඇත්තේ ඇල්ගී විශේශයක් බවයි. එහෙත් එම ඇල්ගී වර්ගය කුමන වර්ගයක දැයි අනවර්නය වී නැත. එය සැබැවටම ඇල්ගී වර්ගයක්නම් එය ඉහල වයු ගෝලයට ගොස් වර්ශාවට එක් වුයේ කෙසේද? ටෝනේඩෝවකින් පොලොවේ අති දේ ඉහලට ඉසවිය හැකි වුවඩ මේතරම් විශාල අංශුප්රමානයක් එසවුවද යන්න තවත් ප්රශ්නයකි. මෙහි ඇති අපුර්වත්වය වන්නේ මෙහිහදුනාගත් අංශු ඇල්ගීවලට සමන විමයි එනම් ජිවී විශෙශය්ක් විමයි. මේ හෙතුවෙන් මෙය අභ්‍යව කාශයේ සිට පැමිනි ජිවයක්දැයි කෙනෙකුට කුතුහලයක් ඇතිවිය හැක. එහෙත් එය නිසැකවම කිව නොහැක!!
මේසදහා න් විශේෂ පර්යේෂණයක් පැවැත්වීමට එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් අද දිවයිනට පැමිණෙති. එහි ප්‍රධානත්වය දරන්නේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ය. එම රතු වැස්සේ අනතර්ගත ඇල්ගී විශේෂය පෘථිවියේ දක්නට නොමැති බව නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවසුවේ එය උල්කාපතයක් සමඟ පෘථිවියට පැමිණෙන්නට ඇති බවට විශ්වාස කරන බව ය. කෙසේ වෙතත් එම රතු වැස්සේ අනතර්ගත ඇල්ගී වල ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බවද ඔහු පැවසීය. පසුගියදා වැල්ලවාය, මනම්පිටිය සහ සෙවණගල යන ප්‍රදේශවලට රතු වැස්ස ඇදහැලූණි.දැනට කෙරුණු අධ්‍යයනවලින් අනාවරණවී තිබුණේ රතු පැහැති ඇල්ගී විශේෂයක් එම වැස්සට හේතුවී ඇති බව ය. එම වැස්සේ යකඩ අධි සාන්ද්‍රනයක් පවතින බවද අනාවරණ විය.12. 3, 2012''
රතු වැස්සේ යකඩ ඉතා ඉහළ මට්ටමක
ප්‍රදේශ කිහිපයකට ඇද හැලුණු රතු වැස්සේ ජල සාම්පලවල යකඩ ඉතා ඉහළ මට්ටමකින් අඩංගු බවට අනාවරණය වී තිබේ. සාමාන්‍ය වැසි ජලයේ යකඩ කිසිසේත්ම අඩංගු නොවිය යුතු අතර මෙම රතුවැස්සේ මිලිලීටර් එකක ජල පරිමාවක 4% ම යකඩ අඩංගු බවට රසායනාගාර පර්යේෂණවල දී තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් මෙම ජල සාම්පලවල මෙවැනි විශාල යකඩ ප්‍රමාණයක් අඩංගු වුයේ කෙසේ ද යන්න පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා එම ජල සාම්පල අද (20) දිනයේ කාර්මික තාක්ෂණ ආයතනයට යවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් තවදුරටත් වෛද්‍ය පර්යේෂණ සිදුකිරීම සඳහා වෛද්‍යවරු හය දෙනෙක් රතු වැස්ස ඇද හැලුණු ප්‍රදේශවලට යැවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
පසුගිය දිනවල සෙවනගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ සහ පදියතලාව යන ප්‍රදේශවලට රතුවැස්සක් පතිත වී තිබු අතර එහි ජල සාම්පල පරීක්ෂණ ගණනාවකට ලක් කරනු ලැබීය.
(http://sinhala.adaderana.lk/news.php?nid=29354&utm_source=twitterfeed&utm_medium=facebook
=======================================================================
පිටසක්වල ජිවීන් රතු වැස්සට සම්බන්ධයිද යන්න සැකයක්?
පසුගියදා ඇද හැලුනු රතු වැස්ස ගැන තවමත් කාතා පැතිරෙයි එහි නවතම තත්වය වන්නේ එම වැස්සේ අඩංගු දේ පිටසක්වල සිට පැමින අතිබවයි මේබව ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහාතාය . මෙයට ප්‍රබලම සාක්ශිය වන්නේ එම වැසි ජලයේ අසනික් සහ රිදී අඩංගු වීමයි. මෙතුමා වැඩ් දුරටරටත් පවසා සිටියේ මෙම වස්ස පොලව මතුපිටින් වලකුලුවලට එකතුවූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් මෙහි කිසි සේත් අදි සාන්ද්රනික අසනික් අඩංගුවිය නොහැකි බවයි. මෙතුමා වඩ් දුරටත් පවසා සිටියේ අසනික් වනි ද්‍රව්‍යක් එසේ වයුගොලයට කිසිසේත් එක්වීමට ඉඩක් නොමති බවයි. තවද් මෙතුම පවසා සිටියේ මෙම ජල සාම්පල දූශිත වි අතිදැයි ස්වාදීන පරික්ශ්නයක් කල යුතුබවයි
-------------------------------------------------------------------------------------------------------------
පසුගියදා ඇද හැලුනු රතු වැස්සට හේතුව ලෙස බොහෝදෙනා මත පල කලේ එය පිටසක්වල ක්රියාකාරීත්වයක් නිසා ඇතිවූවක් බවයි. තවද මෙහි අධි සාන්ද්රනික අසනික් ඇති බවට සැකයක් ඇති වූ හෙයින් මෙය පිටසක්වල ක්‍රියාවක්බව තවත් තහවුරු කලද, තවත් කතාවක් පැවතුනි ඒ මෙම ජලයේ ඇල්ගී වර්ගයක් ඇති බවයි. එහෙත් වර්තමන තත්වය වන්නේ මේ වැස්සට හේතුව පසුගිය දා වැටුනු උල්කා බවයි.( මෙම පාශාන උල්කා බවට තහවුරු කිර ගැනීම සදහා මෙවා තවමත් නිසි ආයතන වෙත නොලැබී ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර ඇත) එහෙත් තවමත් මෙය සැක සහිතයි. අදිභූත එලි,උල්කා,රතු වැස්ස යන කාරනා තුන එකින් එකට සම්බන්ධද? එසේත් නැතිනම් මෙවා වෙන වෙනම සිදුවූ සිද්දාන්ත කිහිපයක්ද? එසේත් නැතිනම් මෙය ලෝක විනාශයේ පෙර නිමිත්තක්ද? මේ පිලිබදව පොඩ්ඩක් සිතන්න...
-කියාරා අමන්දි(KA)-
-කියාරා අමන්දි(KA)-
No comments:
Post a Comment