පසුගියදා ඇද හැලුනු රතු වැස්සට හේතුව ලෙස බොහෝදෙනා මත පල කලේ එය පිටසක්වල ක්රියාකාරීත්වයක් නිසා ඇතිවූවක් බවයි. තවද මෙහි අධි සාන්ද්රනික අසනික් ඇති බවට සැකයක් ඇති වූ හෙයින් මෙය පිටසක්වල ක්‍රියාවක්බව තවත් තහවුරු කලද, තවත් කතාවක් පැවතුනි ඒ මෙම ජලයේ ඇල්ගී වර්ගයක් ඇති බවයි. එහෙත් වර්තමන තත්වය වන්නේ මේ වැස්සට හේතුව පසුගිය දා වැටුනු උල්කා බවයි.( මෙම පාශාන උල්කා බවට තහවුරු කිර ගැනීම සදහා මෙවා තවමත් නිසි ආයතන වෙත නොලැබී ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර ඇත) එහෙත් තවමත් මෙය සැක සහිතයි. අදිභූත එලි,උල්කා,රතු වැස්ස යන කාරනා තුන එකින් එකට සම්බන්ධද? එසේත් නැතිනම් මෙවා වෙන වෙනම සිදුවූ සිද්දාන්ත කිහිපයක්ද? එසේත් නැතිනම් මෙය ලෝක විනාශයේ පෙර නිමිත්තක්ද? මේ පිලිබදව පොඩ්ඩක් සිතන්න...
-කියාරා අමන්දි(KA)-
No comments:
Post a Comment