Friday, December 14, 2012

ඊයේ දින උල්කා වර්ශව


ඊයේ දින උල්කා වර්ශවක් ලංකා ඉහල අහසේ දිස් විය. මෙය සැම වසරක් පසා මෙම කාලයෙදි දිස්වන බව මෙරට ජනතාවට වසරේ හොඳම උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේ  උදා විය
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසු පරිදි     උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව ඊයේ රාත්‍රිපැහැදිලි අහසක් සහිත ස්ථානයකදී රාත්‍රි 9.00 න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියේදී අහස මුදුනෙත් අලුයම් කාලයේදී බටහිර අහසේත් එය දැකගත හැකි වනු ඇති.
එය නැරඹීමට සුදුසුම වේලාව හෙට අලුයම 2.00 ත් 4.00 ත් අතර කාලයේ බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.





No comments:

Post a Comment