Saturday, December 15, 2012

පිටසක්වල ජිවීන් රතු වැස්සට සම්බන්ධයිද යන්න සැකයක්?





පසුගියදා ඇද හැලුනු රතු වැස්ස ගැන තවමත් කාතා පැතිරෙයි එහි නවතම තත්වය වන්නේ එම වැස්සේ අඩංගු දේ පිටසක්වල සිට පැමින අතිබවයි මේබව ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහාතාය . මෙයට ප්‍රබලම සාක්ශිය වන්නේ එම වැසි ජලයේ අසනික් සහ රිදී අඩංගු වීමයි. මෙතුමා වැඩ් දුරටරටත් පවසා සිටියේ මෙම වස්ස පොලව මතුපිටින් වලකුලුවලට එකතුවූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් මෙහි කිසි සේත් අදි සාන්ද්‍රනික අසනික් අඩංගුවිය නොහැකි බවයි. මෙතුමා වඩ් දුරටත් පවසා සිටියේ අසනික් වනි ද්‍රව්‍යක් එසේ වයුගොලයට කිසිසේත් එක්වීමට ඉඩක් නොමති බවයි. තවද් මෙතුම පවසා සිටියේ මෙම ජල සාම්පල දූශිත වි අතිදැයි ස්වාදීන පරික්ශ්නයක් කල යුතුබවයි



No comments:

Post a Comment