ඇත්තටම පිටසක්වල ජිවින්ද?පිටසක්වල ජිවින් ගැන බිතිය නැවතත් මිනිසුන් අතරට පැමින තිබේ එයට හෙතුව පහුගිය දවස්වල විවිද ප්‍රදෙශ වලින් වාර්තාවුන අත්භූත අලෝක දාරවන්ය. 2012.11.27 දින හලාවත ඉරනවිල ප්‍රදේශයේ ජනතාව අත්භූත අලෝකදම්බයක් දැකීමත් සමග මෙම
බීතිය ලන්කාව පුර පැතිර ගියහ. මෙම අලෝක දාරව සියසින් දුටුවන් බොහෝ දෙනකි එහෙත් ඔවුන් අතුරින් ප්‍රබලම සක්ශිය
පිටසක්වල ජිවින් ගැන බිතිය නැවතත් මිනිසුන් අතරට පැමින තිබේ එයට හෙතුව පහුගිය දවස්වල විවිද ප්‍රදෙශ වලින් වාර්තාවුන අත්භූත අලෝක දාරවන්ය. 2012.11.27 දින හලාවත ඉරනවිල ප්‍රදේශයේ ජනතාව අත්භූත අලෝක කදම්බයක් දැකීමත් සමග මෙම
බීතිය ලන්කාව පුර පැතිර ගියහ. මෙම අලෝක දාරව සියසින් දුටුවන් බොහෝ දෙනකි එහෙත් ඔවුන් අතුරින් ප්‍රබලම සක්ශිය ඉදිරිපත් කරන්නේ ඉස්සන් වගා කරුවකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාය.
එදින අලුයම 5.30 පමන ප්‍රනාන්දු මහත ත්ම ඉස්සන් ගොවිපොලට ගොස් තිබුනේ තම ඉස්සන් වගවේ තතු බැලිමටයි එහිදී ඔහුගේ නෙත අලොඉක මත් වන ආකාරයේ එලියක් දුටු ඒ මහතා එකවර එම අලොඉකය දෙස බැලූහ ඔහු එම අලෝක ලපය මද යානාවක් වැනි දෙයක් දක තිබෙ පසුව ඔහු මෙය තම ජන්ගම දුරකතනයෙන් පටිගත කර තිබේ. ඔහුද ඔහු සමග සිටි පිරිසද මෙම අලෝක විහිදුවන යානාව දක ඒ ගන පිරික්සා අනතුරුව එයට බිය වි ඔවුන් දුවන්නට පටන් ගෙනතිබේ. මෙම සිද්දියේ උනුහුම මැකියමටද පෙර 2012.12.05 රුහුනේ අම්බලන්තොට ප්‍රදේශයේ ඉහල අහසේ විශල නිල් පාට අලෝකයක් දැක ප්රදිශ වසින් බිතියට පත් වුහ. රාත්‍රි 7.00 පන අහසෙන් මතුවු මෙම අලෝකය අහසේ ගමන් කොට අතුරු දහන් වීඇත. තවද බන්ඩාර වෙල සිට වැල්ලවය බල යන බස් රියක සිටි පිරිසක්ද මෙවන් වු අලොක දාරවක් පෙරවරු 7.15 ට පමන මෙවන් වු එලියක් දැක් තිබේ. මෙවන්වු සිද්දින් බොහොමයක් මෙදින කිහිපය පුරා සිදුවි ඇත එහෙත් මෙ පිලිබදව තාම කිසිදු තහවුරු කිරිමක් කොට නැත.
අද්භූත එළි දර්ශනය වීම්
1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
***********************************************************************
බකිංහැම් ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ගේ අදහස්
මම හිතන්නෙ මෙක සොබාවික සන්සිද්දියක් පහිගිය දවස්ටිකෙම ලන්කවෙ ගොඩක් දෙනෙක් මෙවගේදේවල් දැකල තියනව මගේ අදහසනම් මෙදවස්වල පෘතුවිය ගමන්කරන්නේ උල්කාපත අශ්‍රිත ප්‍රදේශයක් හරහා එ හරහා යනකොට උලකා අන්ශු කැරකෙමින් තමයි ගමන් කරන්නේ. එනිසා අපිට එවගේ සමමිතික මෙන්ම ඉලිප්සාකාර හැඩ දකින්න පුලුවන්. මේ උල්කා අන්ශුවල වඩිපුරම තියෙන්නෙ ලෝහ හා ලවන කොටස්. ඒ නිසා තමෛ එව අමුතුවට පාට පටින් පෙනෙන්නෙ
බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...
හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
No comments:
Post a Comment