Monday, December 17, 2012

ඇත්ත මොකක්ද?


පසුගියදා ඇද හැලුනු රතු වැස්සට හේතුව ලෙස බොහෝදෙනා මත පල කලේ එය පිටසක්වල ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවූවක් බවයි. තවද මෙහි අධි සාන්ද්‍රනික අසනික් ඇති බවට සැකයක් ඇති වූ හෙයින් මෙය පිටසක්වල ක්‍රියාවක්බව තවත් තහවුරු කලද, තවත් කතාවක් පැවතුනි ඒ මෙම ජලයේ ඇල්ගී වර්ගයක් ඇති බවයි. එහෙත් වර්තමන තත්වය වන්නේ මේ වැස්සට හේතුව පසුගිය දා වැ‍ටුනු උල්කා බවයි.( මෙම පාශාන උල්කා බවට තහවුරු කිර ගැනීම සදහා මෙවා තවමත් නිසි ආයතන වෙත නොලැබී ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර ඇත) එහෙත් තවමත් මෙය සැක සහිතයි. අදිභූත එලි,උල්කා,රතු වැස්ස යන කාරනා තුන එකින් එකට සම්බන්ධද? එසේත් නැතිනම් මෙවා වෙන වෙනම සිදුවූ සිද්දාන්ත කිහිපයක්ද? එසේත් නැතිනම් මෙය ලෝක විනාශයේ පෙර නිමිත්තක්ද? මේ පිලිබදව පොඩ්ඩක් සිතන්න...


-කියාරා අමන්දි(KA)-



Saturday, December 15, 2012

පිටසක්වල ජිවීන් රතු වැස්සට සම්බන්ධයිද යන්න සැකයක්?





පසුගියදා ඇද හැලුනු රතු වැස්ස ගැන තවමත් කාතා පැතිරෙයි එහි නවතම තත්වය වන්නේ එම වැස්සේ අඩංගු දේ පිටසක්වල සිට පැමින අතිබවයි මේබව ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහාතාය . මෙයට ප්‍රබලම සාක්ශිය වන්නේ එම වැසි ජලයේ අසනික් සහ රිදී අඩංගු වීමයි. මෙතුමා වැඩ් දුරටරටත් පවසා සිටියේ මෙම වස්ස පොලව මතුපිටින් වලකුලුවලට එකතුවූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් මෙහි කිසි සේත් අදි සාන්ද්‍රනික අසනික් අඩංගුවිය නොහැකි බවයි. මෙතුමා වඩ් දුරටත් පවසා සිටියේ අසනික් වනි ද්‍රව්‍යක් එසේ වයුගොලයට කිසිසේත් එක්වීමට ඉඩක් නොමති බවයි. තවද් මෙතුම පවසා සිටියේ මෙම ජල සාම්පල දූශිත වි අතිදැයි ස්වාදීන පරික්ශ්නයක් කල යුතුබවයි



ඔබ නොදු‍ටු ලොව





කතෘර්‍වරුන්ගේ සටහනක්
ඈත අතීතයේ පටන් නොවිසිදුනු අභිරහසක්ව පැවති පිටසක්වල ජිවය පිලිබදව මෙතෙක් හෙලිදර්ව් කර ඇති කරුනු ඉතා අල්පය වර්තමාන සමජයේ මෙම විශය ප්‍රධාන තැනක් ගනි. එයට හේතුව න්ම් පිටසක්වල ජිවය පිලිබදව මිනිසා තුල ඇති අසිමිත කුතුහලයයි. මේනිසා මෙම මතෘකාව පසුබිම් කොය ගෙන චිත්‍රපට හා බොහෝ නාට්‍ය දැනටමත් නිර්මනය වී අති අතර, තවමති නිර්මාණය වෙමින් පවති.
මෙවනි සිදුවීම් හෙතුකොට ගෙන අප වන් පාසල් සිසුන්ට මෙම විශය පිලිබද මනා දෙනුමක් එක් කිරිමෙහිලා අප තිදෙනා විසින් '' ඔබ නොදු‍ටු ලොව'' නම් කෘතිය නිර්මාණය කිරිමට පෙලබුනෙමු. මෙම කෘතිය මගින් අප පෘතුවියෙන් එපිට විශ්වයේ සිට පැමිණෙන. ජිවීන් පිලිබදව බොහෝ කරුණු ඔබට,ඔබේ දැනුමට එකතු කර ගත් හැකි වනු ඇතැයි අපගේ විශ්වාසයයි
ස්තුතියි!

මෙම පොත් සිමිත ප්‍රමාණ්යක් ඇති බැවින් නොමිලයෙ ගෙන්වා ගැනිම සදහා විමසන්න wwwsiu.ag@gmail.com OR https://www.facebook.com/siutmOfficial



Friday, December 14, 2012

පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.




පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.මේ බව සඳහන් වන්නේ http://weeklyworldnews.com/ යන වෙබ් අඩවියේය. බි්‍රතාන්‍යයේ Daily Mail පුවත්පතේ වෙබ් අඩවිය ඇතුළු බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ.එසේම පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් පිළිබඳ අන්තර්ජාලයේ මෙවැනි වෙබ




ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?

ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?



පිරමීඩ හා පුරාන දෙවොල් තැනිමට අපට අභාශය දුන්නේ පිටසක්වල ජිවීන්ද? ඔවුන් අතීතයේ මෙහි පැමිනියානම් ඔවුන් ස්තුවු දියුනු ගනිත හෝ භෞතික විද්‍යා දැනුම ඉතිරි කර නොගියේද? ඔවුන් එවැනි දෙයක් මෙලොව ඉතිරි කර ගොස් තිබේ. එය ලොව ප්‍රතම යාන්ත්‍රික පරිගණකය නමින්ද හැදින් වේ. එය වසර 2000 ක් පැරණි වන අතර එය ඇන්ටිකිතීර යන්ත්‍රය නම් වේ. මෙය 1900 දී ස්පාඤ්ඤ කිමිදුම් කරුවන් පිරිසක් විසින් සොයා ගන්නාලදි. ඇන්ටිකිතීර දුපත අසල මුහුදේ තිබූ හමුවුන මුහුදු බත් වූ නැවකින් මෙම පෙට්ටිය හමු වී තිබේ.. 




දැන් ඔබට අපගේ Facebook fan page එකෙන් මෙන්ම අපගේ බ්ලොග් අඩවිය හරහාද ලොකයේ ඔනෑම තැනක සිට අප්ගේ සංවිධානයත් සමග එක්වී නවතම තොරතුරුදැන ගැනිමට හැක.


දැන් ඔබට අපගේ Facebook fan page එකෙන් මෙන්ම අපගේ බ්ලොග් අඩවිය හරහාද ලොකයේ ඔනෑම තැනක සිට අප්ගේ සංවිධානයත් සමග එක්වී නවතම තොරතුරුදැන ගැනිමට හැක. එමෙන්ම ඔබ දන්නා තොරතුරු අප හා බෙදාගැනිමටද අප දැන් ඉඩ ලබා දී තිබේ. අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙ අප හා එක්ව කටයුතුකර අපගේ ව්්‍යාපෘති සදහා සහය දෙන මෙන්ය. ( අප පාසල් වයසේ සිසුන් පිරිසක් බවද දන්වා සිටිමු)
ස්තුති!



ඊයේ දින උල්කා වර්ශව


ඊයේ දින උල්කා වර්ශවක් ලංකා ඉහල අහසේ දිස් විය. මෙය සැම වසරක් පසා මෙම කාලයෙදි දිස්වන බව මෙරට ජනතාවට වසරේ හොඳම උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේ  උදා විය
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසු පරිදි    



Thursday, December 13, 2012

රතු වැස්සට පිටසක්වල සම්බන්ධයක් තියෙනවද?




ශ්‍රි ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පහුගිය දා රතු වැස්සක් ඇද හැලුන. මෙම සිද්ධිය බොහො දෙනාව මවිතයට පත් කලා. මෙවන් දෙයක් මීට පෙර අප කිසිදිනක නොදු‍ටු හෙයින් මී පිලිබද බොහොදෙනෙකුට කුතුහලයක් අතිවන්නට අතිබව නිසැකව කිව හැක. මේ හේතුව නිසාවටමදො එම යල සාම්පල බොහො ප්‍රදේශ වසින් එකතු කරන්නට විය. කෙසේනමුත් මෙම ජලසාම්පල පරික්ශා කල වෛද්‍යවරු පවසා සිටියේ මෙයට හෙතුව වී ඇත්තේ ඇල්ගී විශේශයක් බවයි. එහෙත් එම ඇල්ගී වර්ගය කුමන වර්ගයක දැයි අනවර්නය වී නැත. එය සැබැවටම ඇල්ගී වර්ගයක්නම් එය ඉහල වයු ගෝලයට ගොස් වර්ශාවට එක් වුයේ කෙසේද? ටෝනේඩෝවකින් පොලොවේ අති දේ ඉහලට ඉසවිය හැකි වුවඩ මේතරම් විශාල අංශුප්‍රමානයක් එසවුවද යන්න තවත් ප්‍රශ්නයකි.  මෙහි ඇති අපුර්වත්වය වන්නේ මෙහිහදුනාගත් අංශු ඇල්ගීවලට සමන විමයි එනම් ජිවී විශෙශය්ක් විමයි. මේ හෙතුවෙන් මෙය අභ්‍යව කාශයේ සිට පැමිනි ජිවයක්දැයි කෙනෙකුට කුතුහලයක් ඇතිවිය හැක. එහෙත් එය නිසැකවම කිව නොහැක!!



Wednesday, December 12, 2012

යානා 3ක්‌ පෘථිවියට එයි

 පිටසක්‌වල යානා 3ක්‌ පෘථිවියට එයි

2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක්‌ එල්ල වේ. මේ අබිරහස්‌ තොරතුරු හෙළිකරන්නේ හාස්‌ නමැති විමර්ශන පද්ධතියයි. හාස්‌ විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක්‌ කිලෝමීටර් 240 ක්‌ තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස්‌ පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස්‌ පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.



මේවා උලකාපාත මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ


 මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

බකිංහැම් ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ගේ අදහස්


මම හිතන්නෙ මෙක සොබාවික සන්සිද්දියක් පහිගිය දවස්ටිකෙම ලන්කවෙ ගොඩක් දෙනෙක් මෙවගේදේවල් දැකල තියනව මගේ අදහසනම් මෙදවස්වල පෘතුවිය ගමන්කරන්නේ උල්කාපත අශ්‍රිත ප්‍රදේශයක් හරහා එ හරහා යනකොට උලකා අන්ශු කැරකෙමින් තමයි ගමන් කරන්නේ. එනිසා අපිට එවගේ සමමිතික  මෙන්ම ඉලිප්සාකාර හැඩ දකින්න පුලුවන්. මේ උල්කා අන්ශුවල වඩිපුරම තියෙන්නෙ ලෝහ හා ලවන කොටස්. ඒ නිසා තමෛ එව අමුතුවට පාට පටින් පෙනෙන්නෙ




ගම්පහ අහසෙත් අකාශ වස්තුවක්


ගම්පහ අහසෙත් අකාශ වස්තුවක්

ඊයේ එනම් 11 වෙනිදා උදේ 6.30 - 7.30  අතර කාලය තුල ගොලාකාර වස්තුවක් නැගෙන හිර අහසේ දිස්වු බවට ප්‍රදේශ වසීන් පවසා තිබේ. දු‍ටු පිරිස පවසා අත්තේ බොලයක් වගෙ වස්තුවක් කරෙකෙමින් තිබෙන බව දු‍ටු බවටයි.





ඔබ දන්නවාද?


ඔබ දන්නවාද ශ්‍රි ලංකාවේ අනුරාදපුර පිහිටි ජේත්වනාරාම,රුවන්වැලි,මිරිසවැටි යන
දාගැබ් තුනත් ඊජිප්තුවෙ ගීසා හි පිහිටි මහා පිරමීඩ KHUFU,KHAFRA,MENKAURA යන් පිරමීඩ තුනත් ඔරායන් තාරකා මන්ඩලයේ බදපටියේ තාරකා තුනට සමනව නිර්මණය වී ඇති බවට පර්යෙශකයන් පර්යෙශන මගින් හෙලිකොට අති බව්? මෙහි සත්්‍යතාව කුමක්ද? එය ඔබට බාරයි!!
බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...





අද..... 2012.12.12

අද..... 2012.12.12


2012 ලෝක විනශෙ ගැන මොනාද හිතෙන්නෙ? අත්තටම ලොක විනශයක් වේද? මේගැන පොඩ්ඩක් කතා කරමු! හොද තර්ක ටිකක් එදිරිපත් කරන්න....





ලෝක විනාශය යනු කුම ක්ද ?
නව ගිනි දැල්වීමේ උත්සවය මායා ශිෂ්ටාචාරයේ සුවිසේෂි චරිතයක් වන "නාග දෙවියා "(Serpant god ) හෙවත් ක්වට්සාල්කොට්ල් (Quetzalcoatl ) වෙනුවෙන් පැවැත්වෙනයතුකරමයක් සේ සැලකේ. මධ්‍යම ඇමෙරිකානු ජනප්‍රවාදයන්හි සදහන් වන ආකාරයටසර්ප දේවිය යනු මිනිසා අධ්‍යාත්මික ලෝකය කරා ගෙන යන සම්බන්දිකාරක පුරුකවන අතර මායා ශිෂ්ටාචාරයේ ආදිතමයන් මෙම දේවියගේ ශ්‍රී මුකයෙ



Tuesday, December 11, 2012

කාසි භූතයා..

කාසි භූතයා.. 

ටිකක් විහිලු කතාවක් වගෙ නේ? මොකද කියනවනම් හොල්මන් අවතාර(හොල්මන් කියන්නෙ සෙලවෙන මනසට) පිලිගන්නෙ නැති අය කවදාවත් මෙ කතව පිලිගන්නෙත් නෑ. ඒත් මෙ කාසි භූතයා කියන කතවෙත් ඇත්තක් තියෙන්න පුලුවන් (මා මෙතනදි එය කරන ආකාරය සදහන් නොකරන්නේ මෙය අවදානම් සහිත ක්‍රියාවක් බවිනි) ඒත් අපිට එ ගන හරියටම කියන්න බෑ මොකද 1අ අපි කරලම බලන්න ඔනේ..


අපිත් මේකතවෙ අත්ත නැත්ත හොයන්න පොඩ්ඩක් මෙගෙන හෙව්වා දැනගත්තු විස්තර වලට අනුව අපි කාසිභූතයා ගෙන්නුව ඒත් කිසිම වෙනසක් උනෙ නැහැ භූතයෙක් අවෙ නහැ ඒත් මේකතවෙ අත්තක් තියෙන්න පුලුවන් මොකද පහුගිය දවස්වල මේ කාසිභූතය ගෙන්නපු අයගැන විස්තර පුවත්පත්වල සදහන් වෙලා තියෙනව අපි දෙක්කා.. මොනා උනත් තාමත් මෙගැන අපේ කන්ඩායම පර්යෙශන කරනව. නමුත් අපිට එක පෑම මෙක අත්ත කියන්න බහැ! තව තොරතුරු ඉදිරියට......





ඊජිප්තුවේ ඔසිරස් දේවාලයේ එක් බිත්තියක සටහන් තබා තිබුනු අක්ශර වර්තමාන ගුවන්යානා හා යම්දුරක සමාන බවක් පෙන්වා අති අයුරු මෙම රුපය බැලුපමනින් වැටහේ.. මෙම අක්ශර කෙසේ වත්මන් ගුවන් යානා හැඩයට සමාන වුවද කියා නිශ්චිතව පැවසිමට අපහසුවුවත් අපට එක වර පැ
න නගිනුලබන ප්‍රශිනය වන්නේ ඊජිප්තු වසියන් පිරමීඩ හැදු සමයේ මෙම ගුවන්යානා ආකෘතිය දැන සිටියේ කෙසේද යන්නයි. එහිදී අපට මෙසේ සිතිය හැකිය. මෙම පිරමීඩ සැදීම සදහා පිටසක්වල සම්බන්දයක් තිබූබවයි. එහෙත් අපට එකවර මෙම නිගමනයට එලබිය නොහැක. එහෙත් අපට සිතිමට වෙනත් විකල්පයක්ද නැත.
කෙසේ වෙතත් අපට මෙම අක්ශරයේ සදහන්ව ඇත්තේ ගුවන්යානාවකම හැඩය කියා තරයේ ප්‍රකාශකිර්ම කල නොහැක. මන්දයත් මෙහි වෙනත් තේරුමක් තිබෙන්නට ඇතැයිද යන්න අප නොදන්නා නිසාය.. කෙසේවෙතත් මෙයත් තවත් අබිරහසකි..

බුද්ධියෙන් ලෝකය දකින්න...එක් වන්න අපිත් සමග...

හැමෝටම බලන්න page 1a Share & Like කරන්න!!
අපිටත් මෙතනින් Comment එකක් දාන්න!!
https://www.facebook.com/siutmOfficial


ඇත්තටම පිටසක්වල ජිවින්ද?


ඇත්තටම පිටසක්වල ජිවින්ද?පිටසක්වල ජිවින් ගැන බිතිය නැවතත් මිනිසුන් අතරට පැමින තිබේ එයට හෙතුව පහුගිය දවස්වල විවිද ප්‍රදෙශ වලින් වාර්තාවුන අත්භූත අලෝක දාරවන්ය. 2012.11.27 දින හලාවත ඉරනවිල ප්‍රදේශයේ ජනතාව අත්භූත අලෝකදම්බයක් දැකීමත් සමග මෙම
 බීතිය ලන්කාව පුර පැතිර ගියහ. මෙම අලෝක දාරව සියසින් දු‍ටුවන් බොහෝ දෙනකි එහෙත් ඔවුන් අතුරින් ප්‍රබලම සක්ශිය