Monday, December 17, 2012

ඇත්ත මොකක්ද?


පසුගියදා ඇද හැලුනු රතු වැස්සට හේතුව ලෙස බොහෝදෙනා මත පල කලේ එය පිටසක්වල ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවූවක් බවයි. තවද මෙහි අධි සාන්ද්‍රනික අසනික් ඇති බවට සැකයක් ඇති වූ හෙයින් මෙය පිටසක්වල ක්‍රියාවක්බව තවත් තහවුරු කලද, තවත් කතාවක් පැවතුනි ඒ මෙම ජලයේ ඇල්ගී වර්ගයක් ඇති බවයි. එහෙත් වර්තමන තත්වය වන්නේ මේ වැස්සට හේතුව පසුගිය දා වැ‍ටුනු උල්කා බවයි.( මෙම පාශාන උල්කා බවට තහවුරු කිර ගැනීම සදහා මෙවා තවමත් නිසි ආයතන වෙත නොලැබී ඇති බව මාධ්‍ය ප්‍රකාශ කර ඇත) එහෙත් තවමත් මෙය සැක සහිතයි. අදිභූත එලි,උල්කා,රතු වැස්ස යන කාරනා තුන එකින් එකට සම්බන්ධද? එසේත් නැතිනම් මෙවා වෙන වෙනම සිදුවූ සිද්දාන්ත කිහිපයක්ද? එසේත් නැතිනම් මෙය ලෝක විනාශයේ පෙර නිමිත්තක්ද? මේ පිලිබදව පොඩ්ඩක් සිතන්න...


-කියාරා අමන්දි(KA)-



Saturday, December 15, 2012

පිටසක්වල ජිවීන් රතු වැස්සට සම්බන්ධයිද යන්න සැකයක්?





පසුගියදා ඇද හැලුනු රතු වැස්ස ගැන තවමත් කාතා පැතිරෙයි එහි නවතම තත්වය වන්නේ එම වැස්සේ අඩංගු දේ පිටසක්වල සිට පැමින අතිබවයි මේබව ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහාතාය . මෙයට ප්‍රබලම සාක්ශිය වන්නේ එම වැසි ජලයේ අසනික් සහ රිදී අඩංගු වීමයි. මෙතුමා වැඩ් දුරටරටත් පවසා සිටියේ මෙම වස්ස පොලව මතුපිටින් වලකුලුවලට එකතුවූ ද්‍රව්‍ය නිසා හට ගත්තේ නම් මෙහි කිසි සේත් අදි සාන්ද්‍රනික අසනික් අඩංගුවිය නොහැකි බවයි. මෙතුමා වඩ් දුරටත් පවසා සිටියේ අසනික් වනි ද්‍රව්‍යක් එසේ වයුගොලයට කිසිසේත් එක්වීමට ඉඩක් නොමති බවයි. තවද් මෙතුම පවසා සිටියේ මෙම ජල සාම්පල දූශිත වි අතිදැයි ස්වාදීන පරික්ශ්නයක් කල යුතුබවයි



ඔබ නොදු‍ටු ලොව





කතෘර්‍වරුන්ගේ සටහනක්
ඈත අතීතයේ පටන් නොවිසිදුනු අභිරහසක්ව පැවති පිටසක්වල ජිවය පිලිබදව මෙතෙක් හෙලිදර්ව් කර ඇති කරුනු ඉතා අල්පය වර්තමාන සමජයේ මෙම විශය ප්‍රධාන තැනක් ගනි. එයට හේතුව න්ම් පිටසක්වල ජිවය පිලිබදව මිනිසා තුල ඇති අසිමිත කුතුහලයයි. මේනිසා මෙම මතෘකාව පසුබිම් කොය ගෙන චිත්‍රපට හා බොහෝ නාට්‍ය දැනටමත් නිර්මනය වී අති අතර, තවමති නිර්මාණය වෙමින් පවති.
මෙවනි සිදුවීම් හෙතුකොට ගෙන අප වන් පාසල් සිසුන්ට මෙම විශය පිලිබද මනා දෙනුමක් එක් කිරිමෙහිලා අප තිදෙනා විසින් '' ඔබ නොදු‍ටු ලොව'' නම් කෘතිය නිර්මාණය කිරිමට පෙලබුනෙමු. මෙම කෘතිය මගින් අප පෘතුවියෙන් එපිට විශ්වයේ සිට පැමිණෙන. ජිවීන් පිලිබදව බොහෝ කරුණු ඔබට,ඔබේ දැනුමට එකතු කර ගත් හැකි වනු ඇතැයි අපගේ විශ්වාසයයි
ස්තුතියි!

මෙම පොත් සිමිත ප්‍රමාණ්යක් ඇති බැවින් නොමිලයෙ ගෙන්වා ගැනිම සදහා විමසන්න wwwsiu.ag@gmail.com OR https://www.facebook.com/siutmOfficial



Friday, December 14, 2012

පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.




පිටසක්වළ ජීවීන් (Aliens) පෘථිවිය ආක්‍රමණය කරමින් සිටින බව අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.මේ බව සඳහන් වන්නේ http://weeklyworldnews.com/ යන වෙබ් අඩවියේය. බි්‍රතාන්‍යයේ Daily Mail පුවත්පතේ වෙබ් අඩවිය ඇතුළු බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ.එසේම පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් පිළිබඳ අන්තර්ජාලයේ මෙවැනි වෙබ




ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?

ලොව ප්‍රතම පරිගණකය පිටසක්වලයින්ගේද?



පිරමීඩ හා පුරාන දෙවොල් තැනිමට අපට අභාශය දුන්නේ පිටසක්වල ජිවීන්ද? ඔවුන් අතීතයේ මෙහි පැමිනියානම් ඔවුන් ස්තුවු දියුනු ගනිත හෝ භෞතික විද්‍යා දැනුම ඉතිරි කර නොගියේද? ඔවුන් එවැනි දෙයක් මෙලොව ඉතිරි කර ගොස් තිබේ. එය ලොව ප්‍රතම යාන්ත්‍රික පරිගණකය නමින්ද හැදින් වේ. එය වසර 2000 ක් පැරණි වන අතර එය ඇන්ටිකිතීර යන්ත්‍රය නම් වේ. මෙය 1900 දී ස්පාඤ්ඤ කිමිදුම් කරුවන් පිරිසක් විසින් සොයා ගන්නාලදි. ඇන්ටිකිතීර දුපත අසල මුහුදේ තිබූ හමුවුන මුහුදු බත් වූ නැවකින් මෙම පෙට්ටිය හමු වී තිබේ.. 




දැන් ඔබට අපගේ Facebook fan page එකෙන් මෙන්ම අපගේ බ්ලොග් අඩවිය හරහාද ලොකයේ ඔනෑම තැනක සිට අප්ගේ සංවිධානයත් සමග එක්වී නවතම තොරතුරුදැන ගැනිමට හැක.


දැන් ඔබට අපගේ Facebook fan page එකෙන් මෙන්ම අපගේ බ්ලොග් අඩවිය හරහාද ලොකයේ ඔනෑම තැනක සිට අප්ගේ සංවිධානයත් සමග එක්වී නවතම තොරතුරුදැන ගැනිමට හැක. එමෙන්ම ඔබ දන්නා තොරතුරු අප හා බෙදාගැනිමටද අප දැන් ඉඩ ලබා දී තිබේ. අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙ අප හා එක්ව කටයුතුකර අපගේ ව්්‍යාපෘති සදහා සහය දෙන මෙන්ය. ( අප පාසල් වයසේ සිසුන් පිරිසක් බවද දන්වා සිටිමු)
ස්තුති!



ඊයේ දින උල්කා වර්ශව


ඊයේ දින උල්කා වර්ශවක් ලංකා ඉහල අහසේ දිස් විය. මෙය සැම වසරක් පසා මෙම කාලයෙදි දිස්වන බව මෙරට ජනතාවට වසරේ හොඳම උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේ  උදා විය
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසු පරිදි